“තමුසේ කරපු මේ මහා පාවාදීමෙන් මේ රට ලේ විලක් වෙනවා “ :ජනපතිගේ මුහුණටම බැන වැදුනු චන්ද්‍රිකා ලන්ඩන් ගියාලු
“මෛත්‍රී තමුසේ කරපු මේ මහා පාවාදීමෙන් මේ රට ලේ විලක් වෙනවා. තමුසේ මේ වගේ ද්‍රෝහියෙක් වේවි කියා මොහොතකටවත් හිතුනා නම් මං තමුසෙව පොදු අපේක්...
https://www.sathhanda.com/2015/07/blog-post_69.html
“මෛත්‍රී තමුසේ කරපු මේ මහා පාවාදීමෙන් මේ රට ලේ විලක් වෙනවා. තමුසේ මේ වගේ ද්‍රෝහියෙක් වේවි කියා මොහොතකටවත් හිතුනා නම් මං තමුසෙව පොදු අපේක්ෂකයා කරවන්නේ නැතැයි“ මෛත්‍රීපාලගේ මුහුණටම බැන වැදුනු හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දැඩි කලකිරීමට ලක්ව ඊයේ රාත්‍රී ලන්ඩනය බලා පිටත්ව ගියා ලු.
ලන්ඩනය බලා ගිය ජනාධිපතිනි චන්ද්‍රිකා එහි සිට ජනතාවට නිවේදනයක් නිකුත් කරනවලු.
මම ප්‍රවෘතිය පළකර අත්තේ මංගල සමරවීර විසින් මෙහෙයවන ලංකා ඊ නිව්ස් හිය. ලංකාවේ නව දේශපාලන ප්‍රවාහයන් තෙරුන් බේරුන් කර ගැනීමට නොහැකි වීඅනාත වී සිටින එහි කතෘ සදරුවන් තම තුප්පහි වදන් මාලාවෙන් ජනාධිපති ඇමතීමට පටන්ගෙන ඇත.
හාස්‍යට කරුණ නම් සඳරුවන් තමා ප්‍රවෘති කතෘ වරයෙකු ලෙස හදුන්ව ගත්තත් ඔහු නිකන්ම නිකන් UNP එකට කරන සහ රෙදි නැතිව කඩේ යන නිකන්ම නිකන් තෝල්කෙයෙක් බව ඔහුට නොවැටහීමයි.


Related