නලින් බණ්ඩාරගේ සහ අලවතුවලගේ යහපලානේ
පසුගිය දින හෙලිදරව්ව නමැති ඊනියා මාධ්‍ය සංදර්ශන්දීන් මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්න හමුවේ නිරුත්තර වූ නලින් බණ්ඩාර මන්ත්‍රී තුමා හා අලවතුවල තමන...
https://www.sathhanda.com/2015/07/blog-post_96.html
පසුගිය දින හෙලිදරව්ව නමැති ඊනියා මාධ්‍ය සංදර්ශන්දීන් මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්න හමුවේ නිරුත්තර වූ නලින් බණ්ඩාර මන්ත්‍රී තුමා හා අලවතුවල තමන්ගේ මහා මැතිවරණ ප්‍රචාරක කටයුතු අරම්ඹ කර ඇති ආකාරයයි මේ. මොවුන් තමාගේ පෝස්ටරයෙන් වස ඇත්තේ මෙවරකුරුණෑගල දිස්ත්රික්කයෙන් මහජන පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත්වන එම පක්ෂයේ ලේකම් අසංක නවරතන්ගේ පෝස්ටරයකි.




Related