ජිනීවා වාර්තාව ගැන ආණ්ඩුවේ ස්ථාවරය වහා හෙළිකරන්න - ජී.එල්.

තවත් මාස දෙකකින් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා වාර්තාව පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය වහාම ප්‍රකාශ කළ යුතු බව එක්සත් ජනතා ...

තවත් මාස දෙකකින් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා වාර්තාව පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය වහාම ප්‍රකාශ කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මේ බව සඳහන් කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 75023240750351487

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item