මහින්ද සේරටම කලින් චන්දෙ දෙයි ?
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එළැඹෙන මහමැතිවරනයේදි ඡන්දය පාවිච්චි කරනු ඇත්තේ තැපැල් ඡන්ද අපේක්ෂකයෙකු ලෙස මහ මැතිවරණ දිනට පෙරාතුව අගොස්තු ...

https://www.sathhanda.com/2015/07/blog-post_984.html
හිටපු ජනපතිවරයා තැපැල් ඡන්දයට අයදුම් කර ඇති බවත් ඒ අනුව තැපැල් ඡන්ද පහසුකම ලැබී ඇති බවත් මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචි පවසනවා.
ජායාරුපය පසුගිය ජනාධිපතිවරණයේ ඔහු තම ජන්දය භාවිතා කල ආකාරයි
Related