විනය කැඩුවන් නෙරපීම ගැන චන්ද්‍රිකා කේන්තියෙන්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩකළ රාජිත සේනාරත්න, අමාත්‍ය අර්ජුන රණතුංග, අමාත්‍ය එස්.බී. නාවින්න, ...
https://www.sathhanda.com/2015/07/chandrika-kumarathunga.html
මේ හේතුවන් කලබලයට පත් රාජිත සෙනරත්න, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන ජනාධිපති තුමා ඇමතීමට ගත උත්සාහයත් අසාර්ථක වී තිබේ. පසුව මොවුන් සහ අර්ජුන රණතුංගත් චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය අමතා ඇති අතර එහිදී ඇය මෙම සිදුවීම සම්බන්ධව ඉතා කෝපයෙන් අදහස් දක්වා තිබේ.
අපවෙත වාර්තා වන්නේ මෙම සිදුවීමෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට සිටි චන්ද්‍රිකාගේ එම ප්‍රකාශය ගැන නැවන සලක බලමින් සිටින බවය.


Related