එකම සතියේ දෙවන අභිරහස් මල සිරුර කොළඹින්
පිටකොටුව, බැස්ටියන් මාවතේ අනුරාධපුර බස් නැවතුම අසළ ගමන් මල්ලක දමා තිබූ පුද්ගල මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. බස් නැවතුමේ දමා...

https://www.sathhanda.com/2015/07/dead-body-bag-bastiyan-colombo.html
පිටකොටුව, බැස්ටියන් මාවතේ අනුරාධපුර බස් නැවතුම අසළ ගමන් මල්ලක දමා තිබූ පුද්ගල මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
බස් නැවතුමේ දමාගිය ගමන් බෑගයක් පරික්ෂා කළ පදික වෙළෙන්දෙකු එම මළසිරුර දැක පොලීසියට දැනුම්දී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය ඇරඹීමට නියමිත බවද පොලීසිය කියා සිටියේය.



Related