මේවා ජනාධිපතිගේ විකාර වැඩ - MKDS ගුණවර්ධන
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් තමන් ඉවත් කිරීම පිළිබඳ කිසිදු දැනුම්දීමක් සිදු කර නැතැයි ඉඩම් අමාත්‍ය MKDS ගුණවර්ධන පවසා තිබේ. පක...

https://www.sathhanda.com/2015/07/mkds-gunawardena.html
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් තමන් ඉවත් කිරීම පිළිබඳ කිසිදු දැනුම්දීමක් සිදු කර නැතැයි ඉඩම් අමාත්‍ය MKDS ගුණවර්ධන පවසා තිබේ. පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව මේ ආකාරයෙන් එක් එක් අයට හිතෙන හිතෙන ආකාරයෙන් සාමාජිකත්ව අහෝසි කිරීම සිදු කළ නොහැකි බවත්, "මේවා විහිළු වැඩ" බවත් පැවසූ ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවැන්නක් සිදු කිරීමේ දී චෝදනා පත්‍රයක් යොමු කර එය විභාග කර නිවැරදි ආකාරයෙන් තීන්දු තීරණ ගත යුතු බව යි.
Related