'සෝමරත්න අස්වුණේ රනිල්ගේ බලපෑම් නිසා' - ඩිලාන්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් සමග සිදු වූ හමුවක දී, එළඹෙන මහ මැතිවරණයේ දී ආසන 120ක් ලබ...
https://www.sathhanda.com/2015/07/dilan-perera.html?m=0
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් සමග සිදු වූ හමුවක දී, එළඹෙන මහ මැතිවරණයේ දී ආසන 120ක් ලබාගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගන්නා බවට ලැබී ඇති සමීක්ෂණ වාර්තා රාජ්‍ය මාධ්‍ය ඔස්සේ හෙළිදරව් නොකරන ලෙස සිදු කරන ලද බලපෑම් හේතුවෙන් රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සෝමරත්න දිසානායක මහතා ඉල්ලා අස් වුණු බව ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය.
කෙසේ නමුත් මාධ්‍ය හමුවකට එක් වූ සෝමරත්න දිසානායක මහතා ඩිලාන් පෙරේරා මහතාගේ එම ප්‍රකාශය එක හෙළා ප්‍රතික්ෂේප කළේ ය.


Related