මහින්ද තැනූ අධිවේගී මාර්ගවලින් වැඩක් නැහැ - කිරිඇල්ල
පසුගිය රජය තැනූ අධිවේගී මාර්ග කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් අත්නොවන අයුරින් ඉදිකර ඇති බවයි මහනුවර අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය ලක්ෂ්මන් කිර...
https://www.sathhanda.com/2015/07/lakshman-kiriella.html?m=0
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සූක්ෂම ලෙස මැතිවරණ නීති උල්ලංඝනය කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂය අද (30) මහනුවර කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ පසුගිය සන්ධාන රජයට මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීමට කිසිදු උවමනාවක් නොතිබූ බවයි.
එහෙත් අද පැවති සන්ධාන මාධ්‍ය හමුවේදී විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ යහපාලන ආණ්ඩුවෙන් ලබාදුන් පොරොන්දු මේ වනතෙක් ඉටුකර නොමැති බවයි.


Related