මංගලගේ FaceBook බලකාය වැඩ පටන් ගනී

පසුගිය ජනාධිපතිවරණයේ අවිචාරමත් ලෙස බොරු ප්‍රචාරය කිරීමට පිහිටුවා තිබු මංගලගේ FaceBook බලකාය නැවත පන ගන්වා තිබේ. එහෙත් මෙවර එය පසුගිය ජනාධ...

පසුගිය ජනාධිපතිවරණයේ අවිචාරමත් ලෙස බොරු ප්‍රචාරය කිරීමට පිහිටුවා තිබු මංගලගේ FaceBook බලකාය නැවත පන ගන්වා තිබේ. එහෙත් මෙවර එය පසුගිය ජනාධිපතිවරණයේ තරම් විශාල පිරිසක් එකතු කර ගැනීමට හැකියාවක් ලැබී නොමැත. ජනාධිපතිවරණයට පෙර ඔවුන් විසින් පැතිරු බොරු ප්‍රචාර බොහොමයක් මංගලගේ මාධ්‍ය ඒකකය විසින්ම ලබාදුන් ඒවා විය. ඒවායින් සියල්ලම පාහේ අතේ පැලවෙන බොරු බව තහවුරු වී ඇති හෙයින් බොහෝ පිරිසක් මංගලගේ මෙම බලකාය මග හැර ගොස් ඇත. 

මෙවර ඔහු ඔහුගේ FaceBook බලකායේ ක්‍රියාකාරී සාමාජික සාමාජිකාවන් හට මැතිවරණයෙන් පසුව රජයේ රැකියා ලබාදීමටත් පොරොන්දු වී ඇත. පසුගිය වර මෙන්ම මෙවරත් මෙම බලකායට සියලු යටිතල පහසුකම් මෙන්ම දීමනාවක්ද ගෙවනු බව අපට දැනගන්නට ලැබේ. මෙම ජායාරුප එම බලගැන්වීමේ සමුළුවේදී ගත් ඒවා වේ.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8031346058276917185

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item