FCID ය වහා අහෝසි කල යුතුයි, එය නීති විරෝධී - සරත් නන්ද සිල්වා
පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තිය උල්ලංඝනය කරමින් ස්ථාපිත කර ඇති මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වහා අහෝසි කළ යුතු යැයි හිටපු අගවිනිසුරු සරත් එ...
https://www.sathhanda.com/2015/07/fcid_22.html
පොලිසිය හා උසාවිය ඇතුළු නීතිඥ ක්ෂේත්‍ර සතුව බලතල පවතිද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය අවශ්‍යතාවයට අනුව රටේ විවිධ දේශපාලනඥයින් අපහසුතාවයට පත් කිරීමට මෙම ආයතනය ස්ථාපිත කරගෙන ඇති බව හිටපු අගවිනිසුරුවරයා කීවේය.


Related