ඉරාකයේ ISIS බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 100 දෙනෙකු මරුට Video

අයි.එස්. සංවිධානය එල්ල කළ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් ඉරාකයේ පුද්ගලයින් 100කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වී තවත් 70කට ආසන්න පිරිසක් තුවාල ...

අයි.එස්. සංවිධානය එල්ල කළ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් ඉරාකයේ පුද්ගලයින් 100කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වී තවත් 70කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඊයේ (17) රාති‍්‍රයේ එල්ල කළ මෙම ප්‍රහාරයේ වගකීම ද නිවේදනයක් නිකුත් කරමින් අයි.එස්. සංවිධානය භාරගෙන ඇති බව සදහන්. ඉරාකයේ බැග්ඩෑඞ් නුවර සිට උතුරු දෙසින් පිහිටි නගරයක වෙළද සංකීර්ණයක් ආසන්නයේයි මෙම බෝම්බ පිපිරීම එල්ල කර ඇත්තේ. රාමසාන් උපවාසය අවසන්වීමත් සමඟ විශාල ජනකායක් පිපිරීම සිදුවන අවස්ථාවේ වෙළදසැල තුළ රැදී සිටි බවයි වාර්තාවන්නේ.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 3884410227027252171

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item