ජවිපෙ සහෝදරත්වයේ දිනය සමරයි

සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ 'එක්ව අපි පියාඹමු' - සහෝදරත්වයේ දිනය සැමරුම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ම...

සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ 'එක්ව අපි පියාඹමු' - සහෝදරත්වයේ දිනය සැමරුම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ජනකලා කේන්ද්‍රයේ අපේ ගම පරිස්‍රෙය්දී ඊයේ පැවැත්විණි.

සුනිල් පෙරේරා, ගිහාන් ප්‍රනාන්දු, නිහාල් නෙල්සන්, දිල්හානි අශෝකමාලා ඇතුලු ප්‍රවීණ කලාකරුවන් රැසක් ඇතුලු ආරාධිතයින් විශාල පිරිසක්ද සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් පිරිසක්ද එයට සහභාගි විය.


 DSC2299
pppp DSC2311



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4975793189125450955

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item