රවී වතු ජනතාව බිල්ලට අරන් - සජිත්
රවී කරුණානායක වතුකරයේ පාතාලය පතුරවමින් ජනතාව බිල්ලට ගැනිමට කටයුතු කිරිම තමන් මහත් අප්‍රසාදයෙන් යුතුව හෙලාදකින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්...

https://www.sathhanda.com/2015/07/sajith-ravi.html
තමන්ගේ පියා කොළඹ වතු ජනතාව සංවර්ධනය කිරිමට කටයුතු කල බවත් අද ඒ ජනතාවගේ කදුළු sපාතාලය අමග මිශ්‍රකර ජනතාව බිල්ලට දි මනාප ලබාගැනිමට කටයුතු කිරිමට එරෙහිව පක්ෂය තුල සටනක් ආරම්භ කිරිමට සුදානම් බවද සජිත් පවසා තිබේ.
ඊයේ වෙඩි තැබිම වන අවස්ථාව වනවිට රවි කරුණානායක මහතාගේ ඡන්ද පත්‍රිකා බෙදාහැරිමේ අවස්ථාවට කොළඹ පාතාලයේ නම ගිය අපරාධකරුවන් වන ආමි සම්පත්, බ්ලූමෙන්ඩල් සංඛ, කෙසෙල්වත්තේ ධනේෂ් සහ වනාතේ බිම්සර නමැත්තන් සහභාගි වී සිටි බව ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් බුද්ධි නිලධාරින්ට බුද්ධි අංශයට වාර්තාකර තිබේ.
Lankanewsweb.today
Related