හිටපු ජනපති දළදා වහන්සේ වැද පුදා ගනී

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(14) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේය.මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස සිය මැති...



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(14) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේය.මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස සිය මැතිවරණ කටයුතු ආරම්භ කිරීමට පෙර ආගමික වතාවන් හි නියැලී ශ්‍රී දළදා සමිඳුන් වැද පුදා ආශිර්වාද ලබා ගෙන තිබේ. මෙම ආගමික වතාවත්වලින් අනතුරුව තමන් මහනායක හිමිවරුන් ද බැහැදුටු බව හෙතෙම සඳහන් කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2828464160058859981

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item