ලංකාවේ තරුණයන් දෙදෙනෙක් රිය අනතුරකින් ඕස්ට්‍රේලියාවේදී ජීවිතක්‍ෂයට (PHOTOS)

ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් ප්‍රදේශයේ දී සිදුවූ මෝටර් රථ අනතුරකින් ලාංකිකයන් දෙදෙනකු මියගොස් තිබේ. මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 32 සහ 35...

ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් ප්‍රදේශයේ දී සිදුවූ මෝටර් රථ අනතුරකින් ලාංකිකයන් දෙදෙනකු මියගොස් තිබේ. මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 32 සහ 35 වයසැති ජේසුරාජ් අරුල්නාසන් හා එමානුවෙල් රේවල් නමැති 2012 වසරේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සරණාගතයන් ලෙස නකාරාහි පදිංචි ව සිටි දෙදෙනකි. අනතුරින් තුවාල ලැබූ 26 හැවිරිදි තවත් තරුණයකු ප්‍රතිකාර සඳහා එරට රෝහලකට ඇතුළත්කොට තිබේ.

මත් ද්‍රව්‍ය ගැනීමෙන් anathurua අධික වේගයෙන් ජීප් රථය පැදවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8384601121622190072

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item