5ක් එල්ලා මරන්න නියම වේ

මිනීමැරුම් චෝදනාවකට වරදකරු වු පුද්ගලයින් පස් දෙනෙකුට නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා විසින් අද මරණ දඬුවම නියම කළා. ඒ, පො...

මිනීමැරුම් චෝදනාවකට වරදකරු වු පුද්ගලයින් පස් දෙනෙකුට නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා විසින් අද මරණ දඬුවම නියම කළා.

ඒ, පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන්. අදාල සිද්ධියට පුද්ගලයින් 08 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කෙරුණා.

කෙසේවෙතත් දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඉන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5658091455440196791

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item