මෙන්න සජිත්ගෙ වැඩ - යහපලානේ කතිරෙට යට වෙලා
හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයේ අංගයක් ලෙස සිදු කරණු ලබන හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහම්...
https://www.sathhanda.com/2015/07/sajith-premadasa.html
හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයේ අංගයක් ලෙස සිදු කරණු ලබන හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහම්පාසල් සඳහා මුදල් ලබාදීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මුදල් යොදා ගනිමින් තිබේ.
දහම් පාසල් 432ක් සඳහා රුපියල් 25,000 ගනනේ මෙම පොසොන් පොහෝදා බෙදාහැරීම සඳහා යනුවෙන් මෙම මුදල ඉල්ලා ඇති අතර ඒ සඳහා ටෙලිකොම් ආයතනයේ අනුමැතිය ද ලැබී තිබේ.
ටෙලිකොම් ආයතනය අර්ධ රාජ්‍ය සමාගමක් වන අතර, එහි සභාපතිවරයා වන්නේ ජනාධිපතිවරයාගේ සොහොයුරු කුමාරසිංහ සිරිසේනය. මෙම ආයතනය මංගල සමරවීර ඇමැතිවරයාගේ විෂය පතයට අයත් ආයතනයකි.
සජිත් සහ එජාප නායකත්වය අතර ඇති ගැටුම තහවුරු කරමින්, මෙය යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන ලෙස එජාප ඉහල තනතුරකින් දැනුම් දී තිබෙන බවත් වාර්තා වේ.
සජිත් සහ එජාප නායකත්වය අතර ඇති ගැටුම තහවුරු කරමින්, මෙය යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන ලෙස එජාප ඉහල තනතුරකින් දැනුම් දී තිබෙන බවත් වාර්තා වේ.



Related