සෝලං අදත් උසාවියේ, ශ්‍රිලනිප අතුරු තහනම දික් කරයි

ශ්‍රිලනිපයේ මධම කාරක සභාව කැඳවීමට එරෙහිව කොළඹ දිස්ත්‍රික් උසාවිය අද (29) සිය වාරණ නියෝගය අගෝස්තු 07 දක්වා දිර්ඝ කළේය.මේ අනුව එදින තෙක් ශ...

ශ්‍රිලනිපයේ මධම කාරක සභාව කැඳවීමට එරෙහිව කොළඹ දිස්ත්‍රික් උසාවිය අද (29) සිය වාරණ නියෝගය අගෝස්තු 07 දක්වා දිර්ඝ කළේය.මේ අනුව එදින තෙක් ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව කැඳවිය නොහැකිය.

ඕනෑම වේලාවක මධ්‍යම කාරක සභාව කැඳවීමේ බලය ඇත්තේ පක්ෂයේ සභාපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයාටය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4478678905024404793

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item