‘මැතිවරණය මල් වට්ටි වෙන්දෙසියක් කරගෙන‘ - ටිල්වින්
‘අපි මඩ අවලාද දේශපාලනය කරන්නේ නෑ. පොරොන්දු දේශපාලනයේ යෙදිලත් නෑ. නමුත් සමහර ප්‍රධාන පක්ෂ පුරුදු දේශපාලනයේම යෙදී ඉන්නවා. බලය ගිලිහෙමින් ඉන්න...

https://www.sathhanda.com/2015/07/tilvin.html
‘සමහරු අල්ලේ පැලවෙල බොරු පොරොන්දු දෙනවා. මල් වට්ටි වෙන්දේසියක් කරගෙන තිබෙනවා. ඒ බාල දේශපාලනය අපි කරන්නේ නෑ. සමාජය පිළිගත් උගත් අය අපේ පක්ෂයේ අපේක්ෂකයන් ලෙස දමා තිබෙනවා.‘ යැයි ද ටිල්වින් සිල්වා මහතා කීවේය.
Related