නිවටයෙක් වෙන්නේ නැතිව කෙලින් වැඩ කරන්න - සරත් එන් සිල්වා ජනපතිට කියයි

තවදුරටත් නිවටයෙක් නොවී කෙලින් වැඩ කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටින බව හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා සිල්වා මහතා ඊය...

තවදුරටත් නිවටයෙක් නොවී කෙලින් වැඩ කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටින බව හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා සිල්වා මහතා ඊයේ මාතලේ නාඋල පැවති ජනරැළියේදී කියා සිටියේය.

විශාල මුල්‍ය වංචාවක් සිදුව තිබියදී භාණ්ඩාගාරයේ අධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාට බවත් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටීමට අවශ්‍ය නැති බවත් ඔහු කියා සිටියේය.

අගමැතිවරයා නම් කිරීම සිදුවන්නේ ජනාධිපතිවරයාට උවමනා ලෙස නොව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකි පුද්ගලයාට පමණක් බව ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන්ව ඇතැයිද ඔහු එහිදී කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6512873599084820388

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item