අවු 16 සිසුවිය සහෝදරයා විසින් ඝාතනය කරයි
තම සහෝදරයා විසින් අවුරුදු 16 වයසැති සහෝදරිය ඝාතනය කර ඇති බව අලව්ව ප්‍රදේශයෙන් වාර්තා වේ. පොලීසිය පැවසුවේ, පවුල් ආරවුලක් හේතුවෙන් ඝාතනය ස...

https://www.sathhanda.com/2015/08/alavuwa-murder-by-brother.html
පොලීසිය පැවසුවේ, පවුල් ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුකළ බව 17 හැවිරිදි සැකකාර තරුණයා පිළිගත් බව ය.
තමන් සමග ගමන් කරමින් සිටියදී නැගණිය කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යනු ලැබූ බවට ඇගේ සහෝදරයා මීට පෙර පොලීසියට පැමිණිලි කර තිබිණ.
Related