මැතිවරණය අවසන් වෙනකන් වී විකුණන්න එපා - මහින්ද රාජපක්ෂ
මහමැතිවරණය අවසන් වන තුරු වී තොග විකිණිමෙන් වළකින්නැයි ගොවීන්ගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. මෙහිදී හෙතෙම පෙ...

https://www.sathhanda.com/2015/08/mahinda-rajapaksa-hambanthota.html
ඒ අනුව ලුණුගම්වෙහෙර පැවති ජනරැළියක් අමතමින් ඔහු වී මිලදී ගන්නා බවයි සඳහන් කළේ.
සිය රජය යටතේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ක‍්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් පිළිබඳ ආඩම්බර විය හැකි බවද මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී සඳහන් කළා.
Related