නීති විරෝධී මැතිවරණ ප්‍රචාරයේ යෙදුනු එජාප බස් එකක් පොලිස් අත්අඩංගුවට
මෙවර මැතිවරණ යට කුරුණෑගලින් එජාපය යටතේ තරග කරන අසෝක අබේසිංහගේ බස් රථයක් පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා. මැතිවරණ නීතියට පටහැනිව මුළු...

https://www.sathhanda.com/2015/08/ashoka-abeysinha-bus.html
මෙවර මැතිවරණ යට කුරුණෑගලින් එජාපය යටතේ තරග කරන අසෝක අබේසිංහගේ බස් රථයක් පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා.
මැතිවරණ නීතියට පටහැනිව මුළු බස් රථය පුරාම එජාපයේ සහ තම මනාප අංක සඳහන් කර තිබු නිසා මෙසේ අත්අඩංගුවට පත්වී තිබෙන්නේ කුරුණෑගල නගරයේදීය. මෙය මුදා හැරීම සඳහා ඉහලින් දුරකථන ගණනාවක් දැනටමත් ලැබී ඇති බව සදහන් අතර මී ලග පැය කිහිපයේදී බොහෝ දුරට නිදහස් වී යා හැකි බවත් සදහන් වේ.
මේ ආකාරයේ තවත් එජාපයේ පාඨලී චම්පිකගේ සහ අජිත් පී.පෙරේරාගේ මනාප අංක සඳහන් බස් රථ කිහිපයක් කොළඹ නගරය අවටත් සැරිසරමින් ඇති බව වාර්තාවේ.
Related