භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව අඛණ්ඩව විභාගයට
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව එළැඹෙන ඔක්තෝබර් මාසයේ සිට අඛණ්ඩව විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේය. ඔක්තෝබර...
https://www.sathhanda.com/2015/08/bharatha-lakshman-premachandra-caurt-case.html
ඔක්තෝබර් මස 10 දා සිට සෑම සතියකම සඳුදා, අඟහරුවාදා හා බදාදා යන දිනයන්හිදී නඩුව විභාගයට ගැනීමට නියමිතය.
කොළඹ මහාධිකරණයේ නඩුව විභාගයට ගැනීමේ අවස්ථාව සඳහා සැකකාර හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා හා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපෙක්ෂිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද පැමිණි සිටියහ.
සිද්ධියට අදාළ සැකකරුවන් 13 දෙනාගෙන් අතුරුදන්ව සිටින එක් සැකකරුවෙක් හැරෙන්නට අනෙක් සැකකරුවන් 12 දෙනාම අධිකරණය හමුවේ පෙනී සිටියහ.


Related