භාරත ඝාතන නඩුවේ විත්තිරුවෙක් සුදු වෑන් රියකින් උසාවිය ඉදිරියේදී පැහැරගනී

ඊයේ දිනයේ කොලඹ මහාධාකරණයේදී පැවති භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවට පෙනී සිට නිවෙසට යමින් සිටි එම නඩුවේ 6 වැනි විත්තිකරු වන විදානගමගේ අමිල අධිකරණය...

ඊයේ දිනයේ කොලඹ මහාධාකරණයේදී පැවති භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවට පෙනී සිට නිවෙසට යමින් සිටි එම නඩුවේ 6 වැනි විත්තිකරු වන විදානගමගේ අමිල අධිකරණය ඉදිරිපියදී සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ.

අලූත්කඬේ මාර්ගයේ පැමිණි සුදු වෑන් රථයක සිටි පිරිසක් විසින් මෙම පැහැර ගැනීම සිදු කොට ඇත්තේ පස්වරැ 2.40ට පමණ ඔහුගේ බිරිද සහ පවුලේ ඥාතීන් බලා සිටියදීමය.

කෙසේ වෙතත් තම සැමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නට ඇති බවට සැක කල ඔහුගේ ඥාතීන් රහස් පොලීසිය වෙත ගොස් ඒ ගැන විමසීමක් කිරීමේදී එසේ අත්අඩංගුවට ගැනීමක් නොකළ බව ඔවුන් දන්වා තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8189403932175147549

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item