මහින්ද පරද්දන් ගිය සෝලංගආරච්චිට ඇපත් නෑ
මෙවර මහමැතිවරණයේදී මෛත්‍රීපාල හිතවාදීන් බහුතරයකට ජයග්‍රහණය ලබාගැනීමේ දුෂ්තරතා මතුව තිඛෙන අතර කොළඹින් තරග කළ කොලොන්නාව ප්‍රාදේශීය සභාවේ ප...

https://www.sathhanda.com/2015/08/blog-post.html
මෙවර මහමැතිවරණයේදී මෛත්‍රීපාල හිතවාදීන් බහුතරයකට ජයග්‍රහණය ලබාගැනීමේ දුෂ්තරතා මතුව තිඛෙන අතර කොළඹින් තරග කළ කොලොන්නාව ප්‍රාදේශීය සභාවේ ප්‍රසන්න සෝලංගආරච්චිට ආසනයක් දිනාගන්නට බැරිව ගොස් තිඛෙනවා.
පසුගියදා ඔහු ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ තහනම් නියෝග ලබාගන්නට ජනපතිවරයා වෙනුවෙන් උසාවිද ගිය අයෙකි. මහින්දගේ පහනෙන් එලිය ලබමින් ජය ගැනීමට සිතමින්, මහින්ද පරාජය කිරීමට කැපවී ක්‍රියාකිරීමට ගොස් තමන් පරාජය වීම දෛවයේ සරදමකි.
Related