සන්නස්ගල, රෝසි ගෙදර යයි

මෙවර මහමැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත‍්‍රීවරුන් රැසක් පරාජයට පත්ව තිබෙන අතර  කොළඹ දිස්ත‍්‍රික්කයේ පසුග...

මෙවර මහමැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත‍්‍රීවරුන් රැසක් පරාජයට පත්ව තිබෙන අතර  කොළඹ දිස්ත‍්‍රික්කයේ පසුගිය පාර්ලිමේන්තු නියෝජනය කළ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වන රෝසි සේනානායක පරාජයට පත්වුණා.

එමෙන්ම උපුල් සාන්ත සන්නස්ගලද ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ජනවාරි 8 වෙනිදායි පසුව ඉතා සුක්ෂමව මාධ්‍ය ආයතන වලට රිංගාගත් මොහු තම කට නිසා චන්දය ලබා ගැනීමට හැකි බව සිතමින් ප්‍රභාකරන්ගේ ශුක්‍රානු සොයන්නට නන්දිකඩාල් පීරන්නට සිටි අයෙකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6145828049704427026

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item