ඇමතිවරු තිදෙනෙක් හදිසියේම දිවුරුම් දෙති
අමාත්‍යවරු තිදෙනෙක් අද උදෑසන දිවුරුම් දී තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍ය ධූරය සඳහා මංගල සමරවීර මහතාද අධිකරණ අමාත්‍යවරයා ලෙස ආචාර්ය ...

https://www.sathhanda.com/2015/08/cabinet.html
විදේශ කටයුතු අමාත්‍ය ධූරය සඳහා මංගල සමරවීර මහතාද අධිකරණ අමාත්‍යවරයා ලෙස ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සහ පුණුරුත්තාපන අමාත්‍යවරයා ලෙස ඩී ඒ ස්වාමිනාදන් මහතා ද මෙලෙස දිවුරුම් දුන් අමාත්‍යවරුන් වනවා.
ජාත්‍යන්තර සමුළු කිහිපයක් නියෝජනය කිරීමේ අවශ්‍යතාවය මත මෙම හදිසි පත් කිරීම් සිදු කර ඇතැයි වාර්තා වනවා.






Related