මෛත්‍රී - මහින්ද රහසිගත හමුවක්!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (23) රහසි ගතව හමුවක් පවත්වා තිබේ. එම රහසිගත හමුවේදී නැවත ...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (23) රහසි ගතව හමුවක් පවත්වා තිබේ.

එම රහසිගත හමුවේදී නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට ගෙන ඒම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙහිදී ඉදිරි වසර 2 ඇතුළත නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගොඩ නැගීමට දෙදෙනා එකගතාවය පලකර ඇත.

නමුත් මෙම හමුවේදී සාකච්ඡා කළ සියළුම කරුණු අනාවරණය නොවේ

LNW



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1476868331578257186

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item