චමින්ද වාස් එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ[PHOTOS]

ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන චමින්ද වාස් පසුගිය 11 වන දා එක්සත් ජාතික පක්ෂ මැතිවරණ රැස්වීමකට සහභාගී වුණා. ඒ, හොරොවු...

ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන චමින්ද වාස් පසුගිය 11 වන දා එක්සත් ජාතික පක්ෂ මැතිවරණ රැස්වීමකට සහභාගී වුණා. ඒ, හොරොවුපතාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැති ජන හමුව සඳහායි.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සංජීව සෙනෙවිරත්න මහතා විසින් පවත්වන ලද මෙම මැතිවරණ රැස්වීම සඳහා ජීවන්ත කුලතුංගද සහභාගිවී තිබෙනවා.


  





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3390873553496604492

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item