“අන්තිමට ඉතිරි වෙන්නේ ගමේ මයිනා විතරයි”- ගයන්ත ගෙන් වජිරට කැපිල්ලක්

” ඡන්ද කාලෙට නොයෙකුත් පොරොන්දු දෙනවා. ඒ වගෙම තමයි අර දේශගුණය වෙනස් වෙන කොට පිටරටින් එක එක වර්ගයේ කුරුල්ලන් එනවා. මේ ඡන්ද කාලෙටත් නොයෙක් ජාති...

” ඡන්ද කාලෙට නොයෙකුත් පොරොන්දු දෙනවා. ඒ වගෙම තමයි අර දේශගුණය වෙනස් වෙන කොට පිටරටින් එක එක වර්ගයේ කුරුල්ලන් එනවා. මේ ඡන්ද කාලෙටත් නොයෙක් ජාතියේ කුරුල්ලො ගමට ඇවිල්ලා ඉන්නවා. ජනතාව ඩැහැගන්න. මම ගමේ අයට මතක් කරනවා. මොනතරම් කුරුල්ලො ඇවීල්ලා ගියත් අන්තිමට ඉතිරි වෙන්නේ ගමේ මයිනා විතරයි කියලා.” යනුවෙන් එජාප ගාල්ල දිස්ති‍්‍රක් අපේක්ෂක ගයන්ත කරුණාතිලක මහතා ගාල්ල දිස්ති‍්‍රක් වෘත්තීයවේදීන්ගේ හමුවකදී පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6404535371730013536

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item