සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පක්ෂ මූලස්ථානයෙන් ඉවත්කරයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටු කාර්යාලය කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් ඉවත් කර ගෙනඇති බව ව...

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටු කාර්යාලය කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් ඉවත් කර ගෙනඇති බව වාර්තා වේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එම මැතිවරණ මෙහෙයුම් කමිටු කාර්යාලයේ සේවය කළ නිලධාරීන් ද ඉවත් කර ගෙන ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ හිටපු ජනපති සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතායි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5832730407912124939

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item