ගහන්න ගහන්න මහින්ද නැගිටියි - කුරුණෑගල දී මහින්ද අගමැති කරන්න යළි ප්‍රතිඥා දෙයි
සන්ධානයයේ අවසන් මහා ජන රැලිය මේ අවස්ථාවේ පැවැත්වෙමින් පවතී. මෙහිදී විශේෂ අවස්ථාවක් වුයේ මහින්ද අගමැති කිරීම සඳහා නව ප්‍රතිඥාවක් දීමයි. එම...

https://www.sathhanda.com/2015/08/upfa-final-rally-kurunegala.html
සන්ධානයයේ අවසන් මහා ජන රැලිය මේ අවස්ථාවේ පැවැත්වෙමින් පවතී. මෙහිදී විශේෂ අවස්ථාවක් වුයේ මහින්ද අගමැති කිරීම සඳහා නව ප්‍රතිඥාවක් දීමයි. එම ප්‍රතිඥාව මාතර දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක නිරෝෂන් ප්‍රේමරත්න මහතා විසින් කියවන ලදී.
ඇති විශාල ජනකායක් මෙයට සහභාගී වී ඇති අතර එය මැතිවරණ ඉතිහාසයේ කුරුණෑගලට පැමිණි ඇති විශාල ජනතාව මෙය බවත් වාර්තා වේ.
Related