12 වියැති දැරියකට අතවර කළ සෙබළුන් තිදෙනෙකු දැළේ

රාති‍්‍ර කාලයේ දී බකමුණ සිරිකදුරුයායේ නිවසකට ඇතුළු වී 12 හැවිරිදි ගැහැණු ළමයෙකුට අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් යුධ හමුදා සෙබලුන් තිද...

රාති‍්‍ර කාලයේ දී බකමුණ සිරිකදුරුයායේ නිවසකට ඇතුළු වී 12 හැවිරිදි ගැහැණු ළමයෙකුට අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් යුධ හමුදා සෙබලුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

දැරියගේ නිවසට පැමිණි සැකකරුවන් ඇය අවදිකර නිවසේ පිටුපසට ගෙන ගොස් අතවර කර ඇතැයි පැවසෙන අතර දැරිය සහ ඇයගේ නැගණිය කෑගැසූ පසු සැකකරුවන් පලාගොස් ඇති බව සඳහන් වේ.

සැකකරුවන් අද හිගුරක්ගොඩ මහේස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4616901655393034987

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item