සංවර්ධනයට රනිල් හොඳයි කියලා, ඡන්දෙ දුන්නට හැකියාවක ඉඟියක්වත් නැහැ - ගෝඨාභය රාජපක්ෂ
රනිල්ගේ රට සංවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳව ගෝඨාබය රාජපක්ෂ මහතා පසුගිය දා පවතී හමුවකදී තම අදහස් පල කළා. එහිදී අදහස් දැක්වූ එතුමා, ...

https://www.sathhanda.com/2015/08/gotabaya-rajapaksa-speaking-about-ranil-wickramasinga.html
"යුද්දය නැති කරන්න මහින්ද රාජපක්ෂ හොදයි. යුද්දය නැති කළා. හැබැයි සංවර්ධනය කරන්න රනිල හොදයි කියල හිතාගෙන සමහර අය චන්දෙ දුන්නා. නුමුත් තමුන්නාසේලාට පේනවා මේ මාස 6 ඇතුලත හැකියාවක සම්බන්ධයෙන් ඉඟියක් වත් දීල නෑ" යයි පැවසීය.
Related