එජාපය සහ ජවිපෙ 'පෝට් සිටි' යට ගහලා !
එජාපය සහ ජවිපෙ මෙවර සිය මැතිවරණ ප්‍රකාශන වල කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (පෝට් සිටි) සම්බන්ධයෙන් සඳහන් කර නැතැයි 'පෝට් සිටි විරෝධී ජනතා ව්...

https://www.sathhanda.com/2015/08/portcity-colombo.html
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නවත්වන බවට යහපාලන රජය ජනාධිපතිවරණයට පෙර පොරොන්දු වුවත්, එක්සත් ජාතික පෙරමුණ හෝ ජනතා විමුක්ති පෙරමුණ 'පෝට් සිටි' නතර කරන බවට එම පක්ෂ දෙකේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල නොමැතිවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව පවසන 'පෝට් සිටි විරෝධි ජනතා ව්‍යාපාරය', එම පක්ෂ මැතිවරණයට පෙර ඉදිරි දින කිහිපයේ මේ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කළ යුතු බවද කියා සිටී.
Related