චම්පිකට මනාප දෙන්න එපා - විජේදාස රාජපක්ෂගේ පුතා කියයි
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්‍ෂ මහතා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් යොදමින් එක්සත් ජාතික පක්...

https://www.sathhanda.com/2015/08/rakhitha-rajapaksha-wijedasa-rajapaksha-facebook-status.html
"හිතවත් කොළඹ එක්සත් ජාතික පාක්‍ෂිකයිනි එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයන්ට මනාප පාවිච්චි කරන්න. බොරුවට එක්සත් ජාතික පක්‍ෂයේ අය වගේ රඟපාන අයට මනාප දෙන්න එපා. අපේ පක්‍ෂයේ නායකයන්ට හා අපේ පක්‍ෂයට බැනවැදී අපහාස කර දැන් තමන්ගේ තනතුරු, මන්ත්‍රිකම් ආරක්‍ෂා කර ගැනීම සඳහා ඊයේ, පෙරේදා එක්සත් ජාතික පක්‍ෂය සමඟ එකතු වුණු අයට මනාප ගහන්න එපා."
ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව පත්කරනු ලැබීය.
ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව පත්කරනු ලැබීය.
Related