කොළඹ ත්‍රීවීල් එලවන 'හර්බජන් සිං' [PHOTOS]
ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දීය කණ්ඩායමට ඊයේ(25)දිනය විවේකී දිනයක්.මේ විවේකී දිනයේ විරාත් කෝලි,හර්බජන් සිං සහ ස්ටුවර්ට් බිනී කොළඹ පුංචි සවාරි...

https://www.sathhanda.com/2015/08/harbhajan-singh-drives-virat-kohli-stuart-binny-in-a-tuk-tuk-in-colombo-indian-cricket-team-on-a-joyride.html
ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දීය කණ්ඩායමට ඊයේ(25)දිනය විවේකී දිනයක්.මේ විවේකී දිනයේ විරාත් කෝලි,හර්බජන් සිං සහ ස්ටුවර්ට් බිනී කොළඹ පුංචි සවාරියක් ගිහිල්ලා.
මේ සවාරිය යන්න ඔවුන් යොදාගෙන තිබෙන්නේ ත්‍රීරෝද රථයක්.ත්‍රීරෝද රථයේ රියදුරුගේ නම ඔබ දන්නවා ද?..ඒ හර්බජන් සිං.
තුන්දෙනා කොළඹ සවාරියේ යන ගමන් සෙල්ෆියකුත් ගහලා ෆේස්බුක් එකට දාන්නත් අමතක කරලා නැහැ.
කොළඹ සවාරියේ ඡායාරූප පහතින් .

Related