යුද අපරාධ විමර්ශනයට ජාත්‍යන්තර මැදිහත්වීමක් ඕනෑ - හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ගෙන් වාර්තාවක්
යුද අපරාධ චෝදනා විමර්ශනයට පූර්ණ ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බව දක්‌වමින් හිටපු මානව හිමිකම් කොමසාරිස් ලුවිසේ ආබර් ඊයේ (13 දා) පිටු 39 ...
https://www.sathhanda.com/2015/08/international-crisis-group-report-about-srilanka.html?m=0
යුද අපරාධ චෝදනා විමර්ශනයට පූර්ණ ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බව දක්‌වමින් හිටපු මානව හිමිකම් කොමසාරිස් ලුවිසේ ආබර් ඊයේ (13 දා) පිටු 39 ක වාර්තාවක් ප්‍රකාශයට පත්කර ඇත.
ඇය මෙහෙයවන ඉන්ටර්නැෂනල් ක්‍රයිසස් ගෲප් නමැති රාජ්‍ය නොවන සංවිධානය මෙම වාර්තාව ප්‍රකාශයට පත්කර තිබේ.
එසේම යුද අපරාධ චෝදනා ගැන විමර්ශනයට සත්‍ය සෙවීමේ කොමිසමක් හා අධිකරණ යාන්ත්‍රණයක් අවශ්‍ය බවද ඇය සිය වාර්තාවේ දක්‌වා ඇත.


Related