'ප්‍රභාකරන් පැන ගත්තා' සාවද්‍ය පොතක් පිටවේ
ප්‍රභාකරන් හමුදාවට අල්ලස් දී පැනගත්තා යනු වෙන් දැක්‌වෙන සාවද්‍ය ග්‍රන්ථයක් මුද්‍රණය වී ඇතැයි හමුදා බුද්ධි අංශවලට හෙළිවී ඇත. මෙම ග්‍රන...

https://www.sathhanda.com/2015/08/prabhakarans-death-conspiracy_16.html?m=0
මෙම ග්‍රන්ථයට රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියකුගේ සහාය ලැබී තිබේ.
විද්යුත් නාලිකා මගින් පෙන්නුම් කළේ ප්‍රභාකරන්ගේ රුවට සමාන අයකුගේ ඡායාරූප බවද පැනගිය ප්‍රභාකරන් නවදිල්ලියේ ත්‍රිලෝනපූර් නගරයේ හෝටලයක වසර 1 1/2 ක් සිටි බවද එම ග්‍රන්ථයේ දක්‌වා ඇත.
මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇති තැනැත්තා කවුදැයි හෙළිවී නැත.
මේ අතර ප්‍රභාකරන් පැනගිය බව දැක්‌වෙන කතාව ප්‍රලාපයක් බව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් පැවැසීය.
Related