ඉවසුවා ඇති, චන්ද්‍රිකාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවිය යුතුයි - ජනක බණ්ඩාර

ශ්‍රීලනිප අනුශාෂිකා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවිය යුතු බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන්...

ශ්‍රීලනිප අනුශාෂිකා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවිය යුතු බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ඒ අනුව ශ්‍රීලනිපට ප්‍රසිද්ධියේ චෝදනා කරමින් සිටින හිටපු ජනපතිනි, ශ්‍රීලනිප අනුශාෂිකා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන සඳහා වහාම තීන්දුවක් ගැනීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්කරන ලෙස ඉල්ලමින් ඒ මහතා පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ලිපියකින් දැනුම් දී ඇති බව සඳහන්ය.

අද පස්වරුවේ මාධ්‍ය නිවේදනනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3675110134245633417

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item