චම්පික දැක්කම වමනේ යන්න එනවා - ලාල්කාන්ත
ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්තික් අපේක්ෂක කේ.ඩී. ලාල් කාන්ත පිටකොටුව ප්‍රදීපා ශාලාවේ පැවැති 13 වැනි විදුලි සේවක මහා සමුළුව අමතමින් මෙසේ ක...

https://www.sathhanda.com/2015/08/patali-champika-ranawaka.html
රාජපක්ෂලා සුද්ද කරන්න ගිය පාඨලීම බටහිර ගැත්තා, රාජ්‍ය විරෝධියා, කුමන්ත්‍රණකරුවායි හිටු කියලා පතුරු ගහපු රනිල් වික්‍රමසිංහ ළඟ ද‚න් වැටුණා.අද අලියා පිටුපස්සේ තියාගෙන හිනාවෙන චම්පික දැක්කාම මට වමනෙට එනවා.වික්‍රමසිංහ මහතා ළඟ ද‚න් වැටී බුලත් අතක් දීලා කොළඹින් ඡන්දය ඉල්ලන්න ලෑස්ති වූ චම්පික ඒ වන විටත් කරේ රනිල් වික්‍රමසිංහ මහතා පතුරු ගැසූ එකයි. ඇත්තටම දැන් කොළ පාට පසුබිමේ පෝස්ටර්වල අලියා ලකුණ එක්ක අපූරුවට හිනාවෙලා ඉන්නවා දකින විට මට වමනේ යන්න එන ව නවත්තගන්න බෑ.
Related