හිටපු ඇමති ජයරත්න හේරත් මාධ්‍ය ඉදිරියේ රෙදි ගලවයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කුරුණෑගලට පැමිණියත් මෙවර මහමැතිවරණයෙන් විශාල ප‍්‍රගතියක් අත්කර ගැනීමට නොහැකි වූ බව හිටපු අමාත්‍ය ජයරත්න හේර...

https://www.sathhanda.com/2015/08/jayarathna-herath-kurunegala.html
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කුරුණෑගලට පැමිණියත් මෙවර මහමැතිවරණයෙන් විශාල ප‍්‍රගතියක් අත්කර ගැනීමට නොහැකි වූ බව හිටපු අමාත්‍ය ජයරත්න හේරත් ප‍්‍රකාශ කළා. ඒ, කුරුණෑගල දී අද මාධ්‍ය හමුවක් කැඳවමින්.
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් තරඟ කළ හිටපු අමාත්‍ය ජයරත්න හේරත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය පළ කළ අයෙක්. එහෙත් ඔහුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හැකිවූයේ නැහැ. කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා ඇතැම් අපේක්ෂකයන්ට විශේෂ සැළකිල්ලක් දැක්වූ බවයි.
ඔහුගේ රෙදි ගැලවීමේ වීඩියෝ එක පහතින්
ඔහුගේ රෙදි ගැලවීමේ වීඩියෝ එක පහතින්
Related