හෙළයේ අසිරිමත්ම සංස්කෘතික මංගල්‍යය - නුවර පෙරහැර
හෙළයේ අසිරිමත්ම සංස්කෘතික මංගල්‍යය මෙන්ම ලෝකයේ අලංකාරම පෙරහර වන ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (29දා) රාත්‍රියේදී වීදි සංචාරය ...
https://www.sathhanda.com/2015/08/kandy-perahera-2015_30.html
හෙළයේ අසිරිමත්ම සංස්කෘතික මංගල්‍යය මෙන්ම ලෝකයේ අලංකාරම පෙරහර වන ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (29දා) රාත්‍රියේදී වීදි සංචාරය කළා. දෙස් විදෙස් නරඹන්නන් විශාල ප්‍රමාණයක් පෙරහර නැරඹීම සඳහා පැමිණ සිටියා.


Related