ස්ටේස් පාරේ කුඩු අල්ලන්න ගිහින් ජරමරයක් විරෝධය පෑ අයෙක් බිම වැටී මරුට
කොටහේන ස්ටේස් පාරේ මත්කුඩු අලෙවි කළැයි කියන කතක් අත් අඩංගුවට ගනිද්දී ඊට විරෝධය පාමින් එහි ආ පිරිමියකු (65) බිම වැටී මරණයට පත්වීමෙන් පසු කලබ...
https://www.sathhanda.com/2015/08/kotahena-states-road.html?m=0
උතුරු කොළඹ වැටලීම් ඒකකය මෙම වැටලීම කළේය.
එම පුද්ගලයා රෝහල් ගත කරන විටත් මිය ගොස් සිටි බව කියති.
පොලිසියේ වරදකින් මෙම පුද්ගලයා මියගිය බවට ඔප්පු වුවහොත් පොලිසියට එරෙහිව ක්‍රියා කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසා ඇත.


Related