තමා වෙනුවෙන් ප්‍රීති ඝෝෂා කරන සියලු දෙනාට ස්තුතියි - සංගක්කාර
අද තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසාන ටෙස්ට් තරගයට සහභාගී වන කුමාර සංගක්කාර, තමන් වෙනුවෙන් ප්‍රිති ඝෝෂා කරන සියලූ දෙනාට ස්තුතිවන්ත වන බව ප...

https://www.sathhanda.com/2015/08/kumar-sangakkara_21.html
අද තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසාන ටෙස්ට් තරගයට සහභාගී වන කුමාර සංගක්කාර, තමන් වෙනුවෙන් ප්‍රිති ඝෝෂා කරන සියලූ දෙනාට ස්තුතිවන්ත වන බව පවසනවා.
වසර 15ක සිය අන්තර් ජාතික ක්‍රිකට් දිවිය ජයග්‍රහණයකින් නිමා කිරීමට හැකිනම් එය විශිෂ්ඨ අවස්ථාවක් බවයි සිය නිල ෆේස්බුක් ගිනුමේ විශේෂ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කරන්නේ.
ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ජාතික ක්‍රිකට් පිල නියෝජනය කිරීමට ලැබීම ජීවිතයේ ලද ඉහළම භාග්‍යයක් ලෙස සලකන බවද කුමාර් සංගක්කාර පවසනවා.
Related