සභාග ආණ්ඩුවක් බිහිවේ
අටවැනි පාර්ලිමේන්තුවේ අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රීලනිපය එක්ව සම්මුතිවාදී ආණ්...

https://www.sathhanda.com/2015/08/signing-for-sri-lanka-coalition-government.html
අටවැනි පාර්ලිමේන්තුවේ අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රීලනිපය එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටැවීමේ ගිවිසුමට ශ්‍රීලනිපයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සහ කබීර් හෂීම් මහතා ජනපති ලේකම් කාර්යාලයයේ දී පෙර අත්සන් තැබීය.
Related