අමාරුවෙන් හංගන්න හදපු සංගාගේ ඇස්වල කඳුළු [PHOTOS]
පසුගියදා තම ක්‍රිකට් දිවියෙන් සමුගත් කුමාර් සංගක්කාර පී.සරා ක්‍රීඩාංගණයේදී අවසන් වරට කළ කතාව කාගේත් දෑසට කඳුලක් ගෙන ආවා. ඔහුගේ කතාව අ...

https://www.sathhanda.com/2015/08/kumara-sangakkara.html
පසුගියදා තම ක්‍රිකට් දිවියෙන් සමුගත් කුමාර් සංගක්කාර පී.සරා ක්‍රීඩාංගණයේදී අවසන් වරට කළ කතාව කාගේත් දෑසට කඳුලක් ගෙන ආවා.
ඔහුගේ කතාව අතරතුර සංගාගේ දෙමාපියන්ද දෑසේ කඳුළු පිසදමමින් තම පුතුගේ කතාව අසා සිටි අතර සංගාගේ දෑසටද කඳුලක් ආ මොහොතේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් වන අපද දෑස කඳුලු පිසදාගත්තේ කාටත් හොරෙන්මයි.
සංගාගේ එම හැඟුම්බර මොහොත ප්‍රංශ පුවත් සේවයේ කැමරා ශිල්පී ඉෂාර කොඩිකාරගේ කැමරාවේ සටහන් වී තිබුණේ පහත පරිදියි
Related