විජයකලා LTTE යට සහය දක්වන නිසා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලිමක්

නියෝජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය වහාම අත්අඩංගුවට ගන්නැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලිමක් කරන...

නියෝජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය වහාම අත්අඩංගුවට ගන්නැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලිමක් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ට සහාය ලබාදෙන බව ප‍්‍රකාශ කරමින් සිය මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදු කරන බවයි.

මහේෂ්වරන් මහත්මිය සිය මැතිවරණ පෝස්ටර් සඳහාද ඊළාම් සිතියම යොදාගෙන තිබෙනවා. එම නිසා ඇය වහා අත්අඩංගුවට ගත යුතු බවයි නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5001936144909334402

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item